toggle menu
Have a question?
Message sent Close

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට නව යුගයක් 

edx.lk සමඟ ඩිජිටල් ඉගෙනුම

GCE O/L

Gade 10
Grade 11
MCQ

Grade 10 Lessons

Grade 11 Lessons

Best Education Platform Edx.lk

Learning Anytime
and Anywhere

edx.lk හි මූලික දැක්ම වන්නේ “Anytime, Anywhere Learning” යන සංකල්පයයි.
මෙයින් අදහස් වන්නේ සිසුන්ට ඔවුන් කැමති වේලාවක, ඔවුන් සිටින ඕනෑම ස්ථානයක සිට ඉගෙනීමේ නිදහස ලබාදීමයි.

📱 Mobile Phone
💻 Laptop
🖥 Desktop

මෙවැනි ඕනෑම device එකකින් edx.lk වෙත ප්‍රවේශ වී, තමන්ගේ අධ්‍යාපන ගමන තමන්ටම පාලනය කරගත හැක.

masterstudy_placeholder

Education Platform
Edx.lk

Online Education යනු පමණක් පහසුකමක් නොව, ඉගෙනුමට නව ආකාරයක් වේ.

🔹 කාලය ඉතිරි වීම – ගමන් බිමන්, ගාස්තු සහ කාල නාස්ති අඩු වේ
🔹 තමන්ගේ වේගයට ඉගෙනීම – Lesson නැවත නැවත බලන්න හැකි වීම
🔹 රටේ ඕනෑම තැනක සිට ඉගෙනීම – ගම්, නගර, විදේශගත සිසුන්ටත් පහසුයි
🔹 විවිධ විෂය ක්ෂේත්‍රයන්ට ප්‍රවේශය – පාසල්, වෘත්තීය සහ භාෂා අධ්‍යාපනය එකම platform එකකින්

මෙම සියලු වාසි එකට එක් කරමින්, edx.lk ශ්‍රී ලාංකික සිසුන්ට නව අධ්‍යාපන අත්දැකීමක් ලබාදෙයි.